Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

බස්නාහිර පළාත තුලින් කොවිඩ් ආසාදිතයින් 369ක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 755 දෙනෙකු හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ඊයේ දිනයේදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් ප්‍රමාණය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එය සංඛ්‍යාත්මක වශයෙන් 369ක් වනවා.

<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>කොළඹ මහ නගර සභා සීමාවේ 62ක්, කොළඹ කොටුව 20, මරදාන 11, අලුත්කඩේ 10, මට්ටක්කුලිය 12, මොරටුව 11ක්, පාදුක්ක 14ක්, පන්නිපිටිය සහ පිළියන්දල ප්‍රදේශවලින් ආසාදිතයින් 09 දෙනා බැගින්, වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් 10ක් ලෙස ඊයේ දිනයේදී ආසාදිතයින් වාර්තා වී ඇත.

මිට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 124 දෙනෙකු වාර්තා වී ඇත. නිට්ටඹුව ප්‍රදේශයෙන් 15ක්, යක්කල 10ක්, රාගම 13ක්, කඩවත 07ක්, දොම්පේ 06ක්, රාගම 13ක් සහ වැලිවේරිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 08 දෙනෙකු වාර්තා වී ඇත.

Scroll to Top