Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කොළඹට නොපැමිණ ළඟම පාසැලට යන්න සිසුන්ට හා ගුරුවරුන්ට අවස්ථාවක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පාසැල් යාමේදී දිස්ත්‍රික් අතර හා පළාත් අතර ගමනාගමනය අවම කිරීමට හැකිතාක් පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය, සියළු සාමාන්‍ය පෙල දරුවන්ගෙන් හා ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.

තමන් අධ්‍යාපනය ලබන පාසැල කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා තිබුණද ළඟම ඇති පාසැලට ඇතුලත් වී තාවකාලිකව අධ්‍යාපනය ලැබීමේ පහසුකම් ලබා දීමටයි තීරණය කරයි.

<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>ළඟම පාසැලෙන් අධ්‍යාපනය ලැබීමට කැමති දරුවන් වේ නම් ඔවුන්ට ඒ සඳහා අවසර ලබා දීමට සූදානම් බවයි.

ගුරුවරුන්ට ද පළාත් අතර ගමනාගමනයෙන් තොරව ළඟම ඇති පාසැලට ගොස් දරුවන්ට ඉගැන්වීමට අවසර ලබා දීමට තීරණය කල බව ද අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සදහන් කරයි.

Scroll to Top