Aboutceylon Online

රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයින් නිවෙස් නිරෝධායනයට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයින් නිවෙස් තුළ නිරෝධායනය කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා.

සංකූලතා නොපෙන්වන කොරෝනා ආසාදිතයින් සඳහා, පහසුකම් තිබේ නම් සිය නිවසේ නිරෝධායනය වීමට අවස්ථාව සලසා දෙන ලෙසයි රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ද ඊයේ රජයෙන් සහ සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළේ.

Scroll to Top