ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා සහ දිනේෂ් චන්දිමාල්ගේ දක්ෂ පිතිහරඹය හේතුවෙන් ශ්රී ලංකාව සිය පළමු ඉනිමට ලකුණු 381ක් ලබා ගැනීමට සමත් විය.
ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 110ක් ලබා ගත්තේය.
ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දිල්රුවන් පෙරේරා ලකුණු 67කට දැවි ගියේය.
<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>දිල්රුවන් අද ලබා ගත්තේ, සිය ටෙස්ට් ක්රිකට් දිවියේ 7වන ටෙස්ට් අර්ධ ශතකයයි.
දිල්රුවන්ගේ සටන්කාමී ඉවසිලිවන්ත ඉනිම ශ්රී ලංකාවට ලකුණු 350 සීමාව පසු කිරීමට මහත් රුකුලක් විය.
දිනේෂ් චන්දිමාල් ලකුණු 52ක් ලබා ගත්තේය.
පන්දු යැවීමේදී ජේම්ස් ඇන්ඩර්සන් ලකුණු 40කට කඩුලු 6ක් දවා ගැනිමට සමත් විය.