Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

චීනයේ TikTok අභියෝගය නිසා දැරියක් මරුට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

TikTok හි Blackout ලෙස හඳුන්වන භියෝගයකට මුහුණ දුන්  අවුරුදු 10 ක් වූ  දැරියක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙම සිදුවීම ඉතාලිය කම්පනයට පත් කළ සිද්ධියක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් ඉතාලි ජාතිකයින්ගේ TikTok ගිණුම් අවහිර කරන ලෙස ඉතාලි රජය TikTok සමාගමෙන් ඉල්ලා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Blackout ලෙස හඳුන්වන මෙම අභියෝගයේදී සිදුවන්නේ හුස්ම ගැනීමකින් තොරව සිටිමින් වීඩියෝ නිකුත් කිරීම වන අතර එම අභියෝගය මේ දිනවල TikTok හි අතිශය ජනප්‍රිය වේ.

<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>දැරියගේ දෙමව්පියන් පවසා ඇත්තේ , ඇය එම අභියෝගයකට සහභාගී වී ඇති බවත්, ඇගේ බෙල්ලේ පටියක් තබා ඇගේ හුස්ම අල්ලාගෙන සිටින බවත් ය.

මෙම සිදුවීම සියදිවි නසාගැනීම් සඳහා පෙළඹවීම ඇති කරන්නක් ද යන්න පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

Scroll to Top