කොරෝනා වෛරසය සම්පූර්ණයෙන්ම මර්දනය කරන දේශීය ඖෂධයක් තමන් විසින් නිෂ්පාදනය කළ බව දේශීය වෛද්‍ය කළුතරගේ සම්පත් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.
පුරාණ ඖෂධ වට්ටෝරු ඇසුරින් සාදන ලද මෙම මෙහි ඖෂධ වර්ග විසිහතරක් පමණ ඇතැයි ද ඔහු පැවසීය.
දැනටමත් ලෝකයේ විවිධ රටවලට පුද්ගලයන් විසින් මෙම ඖෂධය රැගෙන ගොස් ඇති බවත ඔහු සදහන් කරයි.
බණ්ඩාරණායක පර්යේෂනායතනයෙන් මෙය පරීක්ෂා කර ඒ සදහා සහතිකයකුත් නිකුත් කර ඇති බවත් ආසාදිතයන් 150ක් පමණ දැනට සුවපත් කර ඇතැයිද සදහන් කරයි.
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins>