එන්නත් වලටත් මැඩලීමට නොහැකි කොරෝනා වෛරස් ප්‍රභේදයක් අමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරින් සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම නව වෛරස් ප්‍රභේදය නගර 10 ක් පුරා පැතිර ගොස් ඇති බවයි වැඩිදුරත් වාර්තා වෙන්නේ.
මෙම වෛරසය L452R නමින් හඳුන් වනු ලබන අතර පවතින එන්නත් වලට මෙම අදාල වෛරස් ප්‍රභේදය කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බව පර්යේෂකයින් සදහන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins>