Aboutceylon Online

තවත් උමං මාර්ගයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වාරි සෞභාග්‍යා ජාතික රාජ්‍ය උත්සවය හබරන පලුගස්වැව ප්‍රදේශෙයේ සිට උතුරු මැද හා උතුරු පළාත් වලට ජලය සැපයීම සඳහා ඉදිකරනු ලබන උමං මාර්ගයට මුල්ගල තැබීම එළැඹෙන 05 වැනිදා හබරන පලුගස් වැව, මීගහ වැව ඉස්මත්තේ දී සිදුකෙර්.

මීට සමඟාමීව තම්මැන්නාව වැව ප්‍රතිසංස්කරණය කරමින් ඒ වටා ජීවත් වන ජනතාවෙගේපහසුව වෙනුවෙන් ඇවිදින මංතීරු, ව්‍යායාම කිරිමේ මධ්‍යස්ථාන, බොජුන් හල්, දේශීය නිෂ්පාදන අළවි කිරීමේ කුටි ඇතුලු පහසුකම් රැසක් සැපයීමට වාරිමාර්ග අමාත්‍යාංශය සැලසුම් සකස්කර තිබේ.

<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>
ඒ පිළිබඳව සොයා බැලීම සඳහා වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ, ඉඩම් ඇමැති එස්. එම්චන්දෙසේන, මහවැලි කලාප ආශිත ඇලෙව්ලි හා ජනාවාස පොදු යටිතල පහසුකම්සංවර්ධන රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්, ගාමීය කුඹුරු හා ආශිත වැව්, ජලාශ හා වාරිමාර්ගසංවර්ධන රාජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න මහත්වරුන් අනුරාධපුර,තම්මැන්නාව ප්‍රදේශය් නිරීක්ෂණ චාරකාවක නිරත විය.

කිලෝමීටර් 90 ක දිගකින් යුතුව ඉදිරිකරනු ලබන මෙම උමං මාර්ගය මඟින් ඉරණමඩුජලාශය ඇතුලු වැව් 120 ක් සඳහා ජලය සැපයීම සිදුකරන අතර ඒ මගින් පානීය මෙන්ම වාරි කර්මාන්තය සඳහා අවශ්‍ය ජලය සැපයීම සිදුකෙරේ.

අක්කර 50 කට වැඩි ප්‍රමාණයක විහිදී ඇති තම්මැන්නාව වැව මඟින් කුඹුරු හෙක්ටයාර්14 සඳහා ජලය සැපෙයන අතර අක්කර 52 කින් යුත් ඒරියාගම වැවද පෝෂණය වෙමින් පවුල් 400 කට ජීවෙනෝපාය ද සැලෙසේ.

Scroll to Top