Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ලොව පැරණිම ‍ලේඛනය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලොව පැරණිම ‍ලේඛනය වශයෙන් සැලකෙන්නේ සුමේරියානු කිෂ් පුවරුවයි. එය හමුවූයේ පුරාණ සුමේරියානු ශිෂ්ටාචාරය පැතිර තිබූ වත්මන් ඉරානයට අයත් ටෙල් අල් උහයමිර් ප්‍රදේශයෙනි.

කිෂ් පුවරුව සුමේරියාවේ  මධ්‍යම උරුක් යුගයට අයත් ‍ලේඛනයක් බව හඳුනාගෙන තිබේ. ක්‍රි.පූ. 3500ට අයත් සේ සැලකෙන අතර වසර 5500ක් පැරණිය. බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් හි අෂ්මෝලියන් කෞතුකාගාරයේ මෙය ප්‍රදර්ශනය කෙරේ.
කිෂ් ‍ලේඛනය එනමින් හඳුන්වන්නේ එය හමු වූ පැරණි සුමේරියානු නගරයේ  නමිනි.  රූපාක්ෂරවලින් මෙය සමන්විතය.

Scroll to Top