එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කර සිටින ශ්‍රීලංකා සංචිතයේ ක්‍රීඩකයන් පස් දෙනෙකු නිදහස් කර තිබේ.
එසේ නිදහස් කර ඇත්තේ කුසල් මෙන්ඩිස්, ලහිරු කුමාර, නුවන් ප්‍රදීප්, මිනෝද් භානුක යන ක්‍රීඩකයන්ය.
කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නද ආබාදයකට ලක් වීම හේතුවෙන් සංචිතයෙන් නිදහස් කර ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායමට දරුණු පරාජයක් අත් කර දෙමින් අවසන් වූ ගාල්ල ටෙස්ට් තරගය අතරතුර කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සිදුකළ දැඩි විනය විරෝධි ක්‍රියාවක් වාර්තා වෙනවා.
එනම් තරගය අතරතුර දග පන්දු යවන මේ යොවුන් ක්‍රීඩකයා කණ්ඩායමට සම්බන්ධ කාන්තා නිළධාරිනියක් සමග රාත්‍රීයේ බීමත්ව ලිංගිකව එක්වී කණ්ඩායම් කළමණාකාරීත්වයට හසුව තිබේ.
මෙය දැඩි විනය නීති කඩකිරීමක් මෙන්ම කොවිඩ් 19 හේතුවෙන් පනවා තිබෙන ජෛව ආරක්ෂණ බුබුල නීති කඩකිරීමක්ද වනවා.
<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>තරගයක් අතරතුර ක්‍රීඩකයෙකුට මෙවන් සිදුවීම් වල නියැලීම තහනම් අතර තරගයක් අතරතුර මෙවන් සිදුවීම් දැඩි වරදක් වනවා.
කෙසේ වෙතත් වාර්තා වන්නේ එම නිළධාරිණිය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ නිළධාරීන් සමග ඇති දැඩි සබදතා නිසා මෙම සිදුවීම විනය පරීක්ෂණයක් නොකරම යට ගැසීමට උත්සාහ කරන බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.
ක්‍රිකට් ක්‍රීඩකයන් දිගින් දිගටම මෙවැනි විනය විරෝධි හැසිරීමක නියැළෙන අතර මෙය කණ්ඩායම තුල ඉතා සුලභ සිදුවීමක් බවත් වාර්තා වෙනවා.
ක්‍රිකට් පරිපාලනය මෙවැනි සිදුවීම් දෙස වගකීමකින් කටයුතු නොකිරීම නිසා ක්‍රීඩකයන්ගේ මෙවැනි විනය විරෝධි හැසිරීම් උත්සන්න වී තිබේ.
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් පසු ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කළමණාකාර තනතුරින් ඉවත් වීමට අසන්ත ද මෙල් තීරණය කර තිබෙනවා.
තමන් කළමණාකාරීත්වයේ රැඳී සිටියේ තාවකාලික බවද එය තමන්ගේ වෙනත් වගකීම් ඉටු කිරීමට අපහසුවක් වී ඇතැයිද ඔහු සදහන් කරයි.