Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 52,000 ඉක්මවයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 52,313 දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ තවත් කොරෝනා ආසාදිතයින් 715 ක් හඳුනා ගැනීමත් සමගයි.

වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 7,311 කි.

මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 44,746 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ය.

මෙරට කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 256 ක් දක්වා ඉහළ ගොස් ඇත.



Scroll to Top