බස්නාහිර, සබරගමුව, දකුණු,මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 100ක පමණ තද වර්ෂාපතනයක් බලාපොරොත්තුවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
දිවයිනට දකුණු සහ නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් ඉහත සඳහන් මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි අතර සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර් 70-80 පමණ ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසයි.
සබැඳි පුවත්
– නායයාමේ අවදානම් නිවේදනය තවදුරටත්
– අයහපත් කාලගුණයෙන් 6731දෙනෙකු පීඩාවට
– නිල්වලා ගඟත් පිටාර මට්ටමට – කන්දක් නාය යයි-36ක් අවතැන්
– කොත්මලේ කාසල්රි සහ මවුස්සාකැලේ ජල ධාරිතාව පිටාර මට්ටමට
– කැලණි, කළු සහ ගිං ජල මට්ටම් ඉහළට
– පන්නලට ටොනාඩෝවක් – විදුලිය ඇණහිටි – පුද්ගලයින් 4කට තුවාල
– කැලණි ගඟේ ජල මට්ටම ඉහළට – ජනතාවට විමසිල්ලෙන් සිටින්න, දැනුම්දෙයි
– දූනමලේට ගංවතුර – බුලත්සිංහලට රතු නිවේදන
– ජලාශවල ජල මට්ටම අවදානම් මට්ටමට – අවවාදාත්මක නිවේදන නිකුත් කෙරේ
– කෙසෙල්ගමුඔය පිටාර ගලයි – පහත්බිම් රැසක් ජලයෙන් යට වෙයි
– නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ පස් කන්ද කඩා වැටි ගමනා ගමනය නවතී
– ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි
– අධික වැසි අනතුරු ඇගවීම්
#wetheralert #weather warning siren #weather warning alert #weather warning today #weather warning broadcast #bad weather warning #code red weather warning #extreme weather warning