Aboutceylon Online

ශ්‍රී ලංකා පිළිකා සංගමය සහ ඉන්දිරා පිළිකා භාරය අතර අවබෝධතා ගිවිසුමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පියයුරු පිළිකා සහ ඔඛක්‍ ව්‍යාපාරයට විශේෂ අවධානයක් යොමු කරම්න් පිළිකා වැළැක්වීම, කල්තියා හඳුනා ගැනීම මෙන්ම පිළිකා රෝගීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට උපකාර කිරීම සඳහා ශ්‍රී ලංකා පිළිකා සංගමය සහ ඉන්දිරා පිළිකා භාරය අතර අවබෝධතා ගිව්සුම අත්සන් කිරීම

පිළිකා වැළඳීමේ ප්‍රවණතාව ඉහළ යමින් පවතින අතර, සෑම පුද්ගලයෙකුම, ඔවුන්ගේ ජීවිතයේ යම් කාලයකදී අපට සමීප කෙනෙකු, ඥාතියකු, මිතුරෙකු විසින් එහි බලපෑම අත්විඳ ඇති අවස්ථාවකට අප පැමිණ ඇත. එබැවින් පිළීකා වලින් තොර ලෝකයක් දැකීම අපගේ එකම පරමාර්ථය වේ.

ශ්‍රී ලංකා පිළිකා සංගමය සහ ඉන්දිරා පිළිකා භාරය යන ආයතන දෙකම පිළිකා රෝගීන් සඳහාම සේවාවන් සපයන ආයතනයන් වන අතර කල්තියා හඳුනා ගැනීම සහ පිළිකා පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම වැනි සේවවාන් සපයන අතර, ව්ශේෂයෙන්ම පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීම මගින් මුල් අවධියේදීම අනාවරණය කරගැනීමට හැකිවෙිනමි සම්පූර්ණයෙන්ම සුව කල හැකි පිළිකාවකි.

ශ්‍රී ලංකා පිළිකා සංගමය වසර 70 කට වැඩි කාලයක සිට ක්‍රියාත්මක වන අතර ඉන්දිරා පිළිකා භාරය 2016 පිහිටුවන ලද අතර දැනට ව්‍යාපෘති 20 ක් හරහා පිළිකා රෝගීන් සහ ඔවුන්ගේ පවුල් සඳහා සහාය වෙමින් සිටී.

රටේ පිළිකා ඇතිවීමේ අවධානම අවම කිරීම සඳහා එකට එක්ව කටයුතු කිරීම / ශක්තිමත් දායකත්වය මගින් හැකිවේ යයි ස්fවිච්ඡා සංව්ධාන දෙකම තරයේ ව්ශ්වාස කරයි.



මේ සඳහා ශ්‍රී ලංකා පිළිකා සංගමය සහ ඉන්දිරා පිළිකා භාරය අතර අවබෝධතා ගිව්සුමක් අද දින කොළඔ 7, බුලර්ස් පටුමගෙහි අංක 37/25 දරණ ශ්‍රී ලංකා පිළිකා සංගමි කාර්යාලයේදී අත්සන් කරන ලදී.

ප්‍රධාන වශයෙන් පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීම ඉලක්ක කරගත් ඔඛක්‍ ව්‍යාපාරය ආරමිභ කිරීම සහ ක්‍රියාත්මක කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

මෙම හවුල්කාරීත්වය පිළිබඳව සංවිධාන දෙකම අතිශය සතුටට පත්වන අතර ශ්‍රී ලංකාfවි පිළීකාව සඳහා සැලකිය යුතු බලපෑමක් ඇති කල හැකි බව ව්ශ්වාස කරයි.

Scroll to Top