Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

එංගලන්තය Lockdown

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොරෝනා වසංගතය ව්‍යාප්තිය හේතුවෙන් එංගලන්තයට යළිත් දැඩි සෞඛ්‍ය සීමා පනවන බව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නිවේදනය කළේ ය.

ඒ අනුව එංගලන්ත වැසියන්ට අත්‍යවශ්‍ය කටයුත්තකට හැර නිවෙසින් පිටව යාම සම්පූර්ණයෙන්ම තහනම් වනු ඇති.

අග්‍රාමාත්‍යවරයා අනතුරු අඟවමින් ප්‍රකාශ කළේ, ඉදිරි සති කිහිපය ගත කිරීම ඉතාමත් අපහසු වනු ඇති බවයි.

ගත වූ පැය 24 තුළදීත් බ්‍රිතාන්‍ය වැසියන් 58  784 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය  වී තිබේ.

Scroll to Top