02 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායෙම් සියලු පිතිකරුවන් ලකුණු 157කට දවා ගැනීමට දකුණු අප්‍රිකානූ ක්‍රීඩකයන් සමත්විය.
ජොහැනස්බර්ග්හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.
කුසල් ජනිත් පෙරේරා ලකුණු 60ක් ලබා ගත්තේය.
ඇන්ඩ්‍රිජ් නෝටිජ් ලකුණු 56කට කඩුලු 6ක් දවා ගැනිමට සමත් විය.