Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වැස්සට යටවුණු ගොඩනැගිල්ලක සිටි පුද්ගලයෙකු මරුට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොල්ලුපිටිය, ඩුප්ලිකේෂන් පාර ප්‍රදේශයේ ගොඩනැගිල්ලක බිම් මහලේ සිර වී සිටි පුද්ගලයෙකු මියගොස් තිබේ.

ඉදිකිරීම් සිදු කරමින් පවතින එම ගොඩනැගිල්ලේ බිම්මහලේ සිටි මෙම පුද්ගලයා ඊයේ(29) රාත්‍රියේ ඇති වූ වර්ෂාවෙන් ගොඩනැගිල්ලේ බිම්මහල ජලයෙන් යටවීම හේතුවෙන් මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Scroll to Top