Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කොරෝනා මරණ ගණන 187ක් දක්වා ඉහළට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 187 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර දකුණු පළාතෙන් අලුතෙන් හමුවු කොරෝනා ආසාදිතයින් 43 සමග මේවන විට දකුණු පළාතේ මුලු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 835 දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා මෙහෙයුම් මැදිරියේ සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පැවසීය.

ගාල්ල දිසාවෙන් ආසාදිතයින් 264 ක්ද මාතර දිසාවෙන් 122 දෙනෙක්ද සහ හම්බන්තොට දිසාවෙන් ආසාදිතයින් 33 දෙනෙක්ද සුවය ලබා ඇති බව වාර්තාවේ.

Scroll to Top