Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වනාතවිල්ලුවේ කුරුල්ලන් දහස් ගණනක් මියයයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වී කෑමට පැමිණ සිටි වී කුරුල්ලන් දහස් ගණනක් මරණයට පත්වීමේ පුවතක් වනාතවිල්ලුව එළුවන්කුලම රාල්මඩුව ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

වනජීවි නිලධාරීන් මෙම කුරුලු මරණවලට හේතු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇත.

වනජීවි නිලධාරීන්ගේ සැකය වන්නේ විෂ සහිත යමක් ආහාරයට ගැනීම හේතුවෙන් මෙම කුරුල්ලන් මරණයට පත්වන්නට ඇති බවයි.

විල්පත්තුව ජාතික විනෝද්‍යානය ආශ්‍රීතව සැරිසරන කුරුලු රෑනක් මෙලෙස මියගොස් ඇති බව වනජීවි නිලධාරීන් වාර්තා කර තිබේ.

Scroll to Top