Aboutceylon Online

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

විදෙස් රටවල් කිහිපයකින් කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් හමුවීම හේතුවෙන් මෙරටට පැමිණෙන ගුවන් මගීන් සඳහා දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

මෙරටට පැමිණීමට පෙර සියලුම ගුවන් මගීන් විදේශ කටයුතු අමාත්‍යංශයෙන් සහ සිවිල් ගුවන්සේවා අධිකාරියෙන් අනුමැතිය ගත යුතු වෙයි.

Scroll to Top