රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීප ව්‍යාප්තව කි‍්‍රයාත්මක කළ පැය24 වැඩවර්ජනය අද (19) උදෑසන 8.00ට අවසන් විය.වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් කල වැඩ වර්ජනයට විසදුමක් නොලැබුණහොත් ලබන බදාදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.