සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඉන්දීය දෙවැනි ඉනිමේ දී, ඉන්දීය කණ්ඩායම ලකුණු 36කට දැවී ගියා.
ඉන්දියාව ටෙස්ට් ඉනිමකදී රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව මෙය වේ.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව සියලු දෙනා දැවි ලකුණු 244ක් රැස් කළ අතර පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව පළමු ඉනිමට රැස් කළේ ලකුණු 191ක් පමණයි.