Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

RMV නිළධාරීන් ගැන CID විමර්ශන

සමාජ මාධ්‍යය ප්‍රචාරණය
කොළඹ පිහිටි මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාල පමණක් නොව, ප‍්‍රාදේශීය කාර්යාලවල සිටින දුෂිත නිලධාරීන් ද මේවනවිට හඳුනාගෙන ඇතැයි ප‍්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසනවා.
ඒ, බුද්ධි අංශ ඇතුළු නිලධාරීන් යොදා ගනිමින් දීප ව්‍යාප්තව සිදුකළ සමීක්ෂණයකදීයි.

දැනට ස්ථාන මාරු කිරීකමට තීරණය කර ඇති කොළඹ කාර්යාලවල නිලධාරීන්ට අමතරව ප‍්‍රාදේශීය කාර්යාලවල සේවයේ නියුතු නිලධාරීන්ට එරෙහිව ද ජනවාරි මාසය වනවිට නිසි පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

Scroll to Top