පානදුර, තොටවත්ත ප්‍රදේශය සහ මොණරාගල දිස්ත්‍රික්කයේ පිහිටි බඩල්කුඹුරේ, අළුපොත යන ප්‍රදේශ දෙක වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට පියවර ගත් බව යුද හමුදාපති ලුතිනන් ජනරා ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.
කොවිඩ් වෛරසය ආසාදනය වූ රෝගීන් වාර්තා විමත් සමග මෙම පියවර ගත් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කර සිටින්නේ.