මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 688 දෙනෙකු වාර්තා වී තිබේ.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය උපුටා දක්වමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඉන් ආසාදිතයින් 685 දෙනෙකුම දේශීයව හඳුනා ගත් ආසාදිතයින් බවයි.
ඉතිරි ආසාදිතයින් තිදෙනො හඳුනාගෙන ඇත්තේ, විදේශීය මුහුදු ආරක්ෂකයින් අතරිනි.