Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

තවත් කොවිඩ් මරණ 8ක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් අට දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මෙරට දී මියගොස් ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 107ක් දක්වා ඉහළ ගොස් ඇත.

සමස්ත කොවිඩ් 19 වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 22501ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (27) දිනය තුළ හඳුනාගත් නව රෝගීන් 472 ත් සමග මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් ආසාදිත පොකුර 18963ක් දක්වා ඉහළ ගියේය.

මේ වනවිට ප්‍රතිකාර ලබන සක්‍රිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 6168 දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලබා පිටව ගිය රෝගීන් ප්‍රමාණය 16226කි.

Scroll to Top