Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

නායයාමේ අවදානම් නිවේදනය තවදුරටත්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දිවයිනේ දිස්ත්‍රික්ක 04කට නායයාමේ අවදානම් නිවේදනය තවදුරටත් වලංගු වන ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

රත්නපුර දිස්ත්‍රික්කය නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ කොරලේ හා කළුතර දිස්ත්‍රික්කයේ මතුගම සහ බුලත්සිංහ පැන වූ  නායයාම් පිළිබඳ ඊයේ(17) පස්වරුවේ නිකුත් කළ පුර්ව අනතුරු ඇඟවීම අද පස්වරු 4 දක්වා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල සහ දෙහිඕවිට යන ප්‍රදේශවල නායයාමේ අවදානම් පවතින බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.

නායයාමේ පූර්ව අනතුරු ඇගවිම් කාලසීමාව තුළ නායයාමේ පූර්ව අනතුරු ලක්ෂණ දක්නට ලැබේනම් එනම් නායයාම් ලක්ෂණ දුටුවහොත් එම ප්‍රදේශවලින් ජනතාව කඩිනමින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

සබැඳි පුවත්

– අයහපත් කාලගුණයෙන් 6731දෙනෙකු පීඩාවට

– නිල්වලා ගඟත් පිටාර මට්ටමට – කන්දක් නාය යයි-36ක් අවතැන්

 කොත්මලේ කාසල්රි සහ මවුස්සාකැලේ ජල ධාරිතාව පිටාර මට්ටමට

– කැලණි, කළු සහ ගිං ජල මට්ටම් ඉහළට

– පන්නලට ටොනාඩෝවක් – විදුලිය ඇණහිටි – පුද්ගලයින් 4කට තුවාල

– කැලණි ගඟේ ජල මට්ටම ඉහළට – ජනතාවට විමසිල්ලෙන් සිටින්න, දැනුම්දෙයි

– දූනමලේට ගංවතුර – බුලත්සිංහලට රතු නිවේදන

– ජලාශවල ජල මට්ටම අවදානම් මට්ටමට – අවවාදාත්මක නිවේදන නිකුත් කෙරේ

– කෙසෙල්ගමුඔය පිටාර ගලයි – පහත්බිම් රැසක් ජලයෙන් යට ‌‌වෙයි

– නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ පස් කන්ද කඩා වැටි ගමනා ගමනය නවතී

– ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි

– අධික වැසි අනතුරු ඇගවීම්

#wetheralert #weather warning siren #weather warning alert #weather warning today #weather warning broadcast #bad weather warning #code red weather warning #extreme weather warning
Scroll to Top