Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

‘තාක්ෂණ අමාත්‍යාංශය’ ජනපති යටතට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නොවැම්බර් මස 20 වැනිදා සිදු කළ අමාත්‍යාංශ විෂයය සංශෝධනය ප්‍රකාර ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට ගැනීමට පියවර ගෙන ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය විසින්  නිකුත් කළ නිවේදනයක සදහන් වෙයි.

Scroll to Top