මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12187 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ ඊයේ දිනයේ නව කොරෝනා ආසාදිතයින් 443 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
ඔවුන් දිවුලපිටිය හා පෑලියගොඩ කොරොනා පොකුරුවලින් වාර්තා වන අතර එම පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8709 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු සඳහන් කළේ ය.
මේ අතර මෙරට 24 වන කොරෝනා ආසාදිත මරණය ඊයේ වාර්තා විය.