හැටන් පතන ශ්‍රි පාද ජාතික විද්‍යාපිඨයේ නිරෝධාන මධ්‍යස්ථානයේ නිරෝධානය වෙමින් සිටි යුධ හමුදා භටයින් තිදෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා එම යුධ හමුදා භටයින් තිදෙනා පනාගොඩ යුධ හමුදා රෝහල වෙත යොමු කර ඇත.
ශ්‍රි ලංකා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ යුධ හමුදා භටයින් 250 කට ආසන්න පිරිසක් එම නිරෝධාන මධ්‍යස්ථානයේ නිරෝධානය වෙමින් සිටින අතරතුරයි යුධ හමුදා භටයින් තිදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසදනය වි ඇත්තේ.