Aboutceylon Online

සුපර් මාර්කට්වලටත් කොරෝනා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සොෆ්ට්ලොජික් සමූහයට අයත් ‘ග්ලෝමාර්ක්’ සුපිරි වෙළෙදසැල් සමූහයේ සේවකයන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

අහඹු ලෙස කරන ලද පීසීආර් පරීක්ෂණවලදී මේ බව හදුනාගෙන තිබුණා.

මෙසේ ආසාදිත වූ දෙදෙනා කොට්ටාව සුපිරිවෙළෙදසැලේ සේවය කර ඇති බව එම සමාගම නිකුත් කළ නිවේදනයේ සදහන්.

Scroll to Top