Aboutceylon Online

බස්නාහිර පළාතට ඇතුළු වීම සහ පිටවීම තහනම්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමෙන් පසු බස්නාහිර පළාතෙන් පිටවීම සහ ඇතුළු වීම තහනම් වන බවයි.

දිවයිනේ සෙසු ප්‍රදේශ වෙත කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්, බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය පැන වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Scroll to Top