Aboutceylon Online

කොළඹ නගර සභාවේ කොරෝනා ආසාදිත සේවකයෙක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොරෝනා වෛරසය ආසාදනය වූ කොළඹ නගර සභා සේවකයකු හඳුනාගෙන තිබෙනවා.

මේ වන විට කොළඹ නගර සභාවට අයත් සියලු දෙපාර්තමේන්තු කිසිවෙකුට පැමිණීමට හෝ ඉන් පිටවීමට නොහැකි වන ලෙස වසා දමා තිබෙනවා.

ආසාදිතයා ගේ සමීප ආශ්‍රිතයන් කොරෝනා පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

Scroll to Top