අද පෙරවරු 5 සිට සිට කටුනායක පොලිස් බල ප්‍රදේශයට ද නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.
වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ, නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුව ද අපනයන සැකසුම් කලාපයේ සේවකයින්ට තම හැඳුනුම්පත ඉදිරිපත් කර සේවයට වාර්තා කළ හැකි බවයි.
මේ අතර මේ වන විට පොලිස් බල ප්‍රදේශ 18 ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් බලපැවැත්වෙනු ඇති.