Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට නිවේදනයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවල ඔසුසැල් හා අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හරින මධ්‍යස්ථාන හෙට (13) දින සිට බ්‍රහස්පතින්දා දක්වා වසා තැබීමට තීරණය කර තිබේ.

මේ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18කට සහ දිවුලපිටිය, ජාඇල, කඳාන, සීදුව යන පොලිස් බල ප්‍රදේශවලට මේ වනවිට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති අතර එය යළි දැනුම්දෙන තුරු ක්‍රියාත්මක කෙරේ.

Scroll to Top