Aboutceylon Online

රාජ්‍ය භාෂා ප්‍රවීණතා විභාග වෙනුවට පාඨමාලා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මේ වන විට රාජ්‍ය භාෂා ප්‍රවීණතාව සම්පුර්ණ කිරීම සඳහා ලිඛිත හා වාචික පරීක්ෂණ වෙනුවට නිශ්චිත පැය ගණනක පාඨමාලා සම්පුර්ණ කර එම අවශ්‍යතාව සපුරා ගැනීමට හැකිවන පරිදි කටයුතු සැලැස්වීමට අවධානය යොමුවී ඇත.

මේ සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවයකට පැමිණ ඇත.

නිවේදනයක් කරණ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා මේ බව සඳහන් කරනවා.

රාජ්‍ය භාෂා ප්‍රවීණතාව සම්පූර්ණකර ගැනීම සඳහා දැනට පවතින ක්‍රමවේදය වෙනස් කළ යුතු බවට විවිධ පාර්ශව වෙතින් ඉදිරිපත් වු යෝජනා සැලකිල්ලට ගනිමින් මෙම නව විධිවිධාන සකසා ඇත.

Scroll to Top