පොලොන්නරුව උපදේශයේ ප්‍රදේශ කිහිපයකට අහසේ සිට ඇදවැටුණු අගන්තුක ද්‍රව්‍යයක් හේතුවෙන් එම ප්‍රදේශවාසීන් දැඩි භීතියකින් පසු වෙයි.
මෙම ආගන්තුක ද්‍රව්‍යය විදුලි රැහැන් වල සහ ශාක වලද රැඳී ඇති බවයි.
ප්‍රදේශයේ ජනතාව මහත් තැතිගැන්මකට පත්ව සිටින බව දිඹුලාගල ආරණ්‍යවාසී පූජ්‍ය චුල්ලපන්තකාලංකාර හිමියන් සඳහන් කරති.
මේ වන විට එම ප්‍රදේශය තුළ උල්කාපාත, පාවෙන පීරිසි, පිටසක්වල ජීවින් ගැන විවිධ මතවාදයන් පැතිරී යමින් ඇති බවද උන් වහන්සේ කියති.
මේ කුමන ද්‍රව්‍යයක් දැයි පරික්ෂා කර ජනතාවගේ සැකයද දුරු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව එහිමියන් රජයෙන් ඉල්ලා සිටිති.