Aboutceylon Online

ජෝන්ට පරණ පිනක් පෑදේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පාර්ලිමේන්තු මහ මැතිවරණ එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා නම් කිරීමට තීරණය කර ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි.

ජෝන් අමරතුංග මහතා ද මෑතක දී කියා සිටියේ එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය තමන්ට හිමි විය යුතු බවයි.

 

Scroll to Top