කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ලොරි රථ යොදාගෙන සහන මිලට අද සිට පොල් බෙදාහැරීම සිදුකරන බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.
රුපියල් 60 ක සහන මිලකට රට පුරා පොල් බෙදාහැරීමට තීරණය කර ඇති අතර, ඒ සඳහා හලාවත වැවිලි සමාගම, කුරුණෑගල වැවිලි සමාගම සහ පොල් වගා කිරීමේ මණ්ඩලය ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පොල් සදහා රුපියල් 75ක උපරිම සිල්ලර මිලක් පැනවීමට පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පවසනවා.