Aboutceylon Online

විදුලි පාරිභෝගික පැමිණිලි විසඳීමට නව පියවරක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

විදුලි පාරිභෝගික පැමිණිලි එදිනම විසඳීම අරමුණු කර ගනිමින් ජංගම සහන සේවය සියලූම පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර තිබේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලිබල මණ්ඩලය හා ලෙකො (ලංකා විදුලි පුද්ගලික සමාගම) එක්ව එම සහන සේවයක් ක්‍රියාවට නංවනු ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

Scroll to Top