චීනයේ ප්‍රදේශ කිහිපයක බැක්ටීරියා රෝගයක් පැතිරයමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
5000කට අදික පුද්ගලයින්ට මේ වන විට බ්රුසේල්ලා නම් එම බැක්ටීරියාව නිසා හටගන්නා බ්රුසෙල්ලොසිස් නම් රෝගය වැළඳී ඇති බව සදහන්.
එම බැක්ටීරියාව ගොවිපොළ සතුන් හරහා ව්‍යාප්ත වන බව පැවසේ.
මෙම රෝගී තත්ත්වය මෝල්ටා උණ හෝ මධ්‍යධරණී උණ ලෙස ද හඳුන්වයි.