ඉන්දියාවේ සිට මන්නාරමට පැමිණෙන පිරිස වැඩිවීමත් සමගම මන්නාරමට දැඩි කොරෝනා තර්ජනයක් එල්ල වී තිබේ.
මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාව, පාසල් සිසුන් හා ආරක්ෂක අංශ කොරෝනා වසංගතයෙන් මුදා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කිරීම සදහා මන්නාරම දිසාපති එස්. මෝහනදාස් මහතාගේ ප්‍රධානත්වයෙන්පැවති විශේෂ සාකච්ඡාවකදී ආරක්ෂක අංශ නිලධාරීන් හා සෞඛ්‍ය අංශ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග රැසක් සාකච්ඡා කොට තිබේ.