Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මාලදිවයින ශී‍්‍ර ලංකාවෙන් වෛද්‍යවරුන් හා හෙදියන් ඉල්ලයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මාලදිවයින් රජය විසින් එරට රෝහල්වල වසරක කාලයක් කොන්ත‍්‍රාත් පදනමින් සේවය කිරීම සඳහා ශ‍්‍රී ලාංකීය වෛද්‍යවරුන් 132 දෙනකු හා ලියාපදිංචි හෙදියන් 80 දෙනකු ලබා දෙන ලෙස ශ‍්‍රී ලංකාවෙන් නිල වශයෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙම ඉල්ලීම මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයේ දකුණු ආසියානු හා සාක් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වත්සලා අමරසිංහ මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානයට යොමු කර තිබේ.

Scroll to Top