වාහන දහසකට ආසන්න සංඛ්‍යාවක් ප්‍රවාහනය කරමින් තිබු අඩි 656 ක ගෝල්ඩන් රේ ජෝර්ජියා මුහුදු ප්‍රදේශයේ දී අනතුරට ලක්ව පෙරළි ගොස් තිබේ.
වෙරළාරක්ෂක බලකාය විසින් එහි සිටි 24 දෙනාගෙන් 20 දෙනෙකු – කාර්ය මණ්ඩල සාමාජිකයින් 23 දෙනෙකු සහ එක් නියමුවෙකු – ගිනි ගැනිමට පෙර බේරා ගැනීමට සමත් විය.
පැය 35කට ආසන්න කාලයක් සිදුකළ මෙහෙයුමකදි සිරවී සිටි එම පුද්ගලයින් 4දෙනෙකු බේරාගැනීමට වෙරළ ආරක්ෂක බළධාරින් සමත්විය.