මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ පොළොවේ සෙලවීමක් නැවතත් සිදුවී ඇත.
අද (02) උදැසන පෙරවරු 07.00 ට පමණ මෙම සිදුවීම වාර්තා වී ඇත.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශයට කරුණු වාර්තා වූ බව සදහන්.
සිදුවූ සෙලවීම සම්බන්ධයෙන් තවමත් කරුණු අනාවරණය වී නොමැතිබවද සදහන් වේ.