Aboutceylon Online

පානීය ජල සැපයුම ගැන නිවේදනයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පානීය ජලය අරපරිස්සමෙන් භාවිතයට ගන්නා ලෙස ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.

පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල සැපයුම සීමා කිරීමට ඉඩ ඇති බව ද එම මණ්ඩලය අනතුරු අඟවයි.



අත්‍යවශ්‍ය කටයුතු සදහා පමණක් ජලය භාවිත කරන ලෙසටත් එහිදීද හැකිතාක් ජලය ආරක්‍ෂා කර ගැනීම අතිශය වැදගත් බවත් ජලසම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා මෙහිදී අවධාරණය කළා.

ප‍්‍රදේශ රැසකට මේ වනවිටත් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනවා.

Scroll to Top