ඉදිරියේදි ජාතික ආරක්ෂාව තහවුරු කරමින් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනිම හා හඳුනා ගැනිම සඳහා අවශ්‍ය නව තාක්ෂණික ක්‍රමවේදයක් සැකසිමට විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි.
ඇමරිකා එක්සත් ජනපදයේ තාක්ෂණික සහයෝගය ලබා ගන්නා බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය පවසයි.