ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අවසන් එකගතාවයකට පැමිණීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර අද (08) දිනයේ පැවැත්වීමට නියමිතව තිබු සාකච්ඡාව කල් දමා තිබේ.
මෙම සාකච්ජාවේදි ජනාධිපතිවරණ අපේක්ෂක සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹිමට නියමිතයි.