Aboutceylon Online

වගා නොකරන කුඹුරු ත්‍රිවිධ හමුදාවට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය
පුරන් වූ කුඹුරු වගා කිරීම සඳහා ත‍්‍රිවිධ හමුදාව යෙදවීමට රජය තීරණය කර තිබෙනවා.
පුරන් වූ කුඹුරු වගා කටයුතු සඳහා යොදා නොගන්නේ නම් ගොවිජන සේවා පනතට යටත්ව ඒ සදහා ත‍්‍රිවිධ හමුදාව යෙදවීමට තිරණය කර ඇති බවයි ග‍්‍රාමීය කුඹුරු හා ආශ‍්‍රිත වැව්, ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා සඳහන් කරයි.
Scroll to Top