නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ උත්සවය මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේ මඟුල් මඩුවේදී අද (12) පෙ.ව 8.30 ට ආරම්භ වුණා.
කැබිනට් අමාත්‍යවරුන් ජනාධිපතිවරයා ඉදිරියේ අද මෙලෙස දිවුරුම් දුන්නා.
අමාත්‍යාංශ 28 ක් සඳහා නව අමාත්‍යවරුන් මෙලෙස දිවුරුම් දෙන ලදි.
නව කැබිනට් අමාත්‍යවරු
01.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – ආරක්ෂක අමාත්‍ය
02.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ – මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය
03. නිමල් සිරිපාල ද සිල්වා – කම්කරු අමාත්‍ය
04. ජී.එල්.පීරිස් – අධ්‍යාපන අමාත්‍ය
05. පවිත්‍රා වන්නිආරච්චි – සෞඛ්‍ය අමාත්‍ය
06. දිනේෂ් ගුණවර්ධන – විදේශ කටයුතු අමාත්‍ය
07. ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය
08. ගාමිණි ලොකුගේ – ප්‍රවාහන අමාත්‍ය
09. බන්දුල ගුණවර්ධන – වෙළෙඳ අමාත්‍ය
10. ආර්.සී.බී.රත්නායක – වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය
11. ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
12. කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය අමාත්‍ය
13. චමල් රාජපක්ෂ – වාරිමාර්ග අමාත්‍ය
14. ඩලස් අලහප්පෙරුම – විදුලිබල අමාත්‍ය
15. ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහාමාර්ග අමාත්‍ය
16. විමල් වීරවංශ – කර්මාන්ත අමාත්‍ය
17. මහින්ද අමරවීර – පරිසර අමාත්‍ය
18. එස්.එම්.චන්‍ද්‍රසේන – ඉඩම් අමාත්‍ය
19. මහින්දානන්ද අලුත්ගමගේ – කෘෂිකර්ම අමාත්‍ය
20. වාසුදේව නානායක්කාර – ජල සම්පාදන අමාත්‍ය
21. උදය ප්‍රභාත් ගම්මන්පිල – බලශක්ති අමාත්‍ය
22. රමේෂ් පතිරණ – වැවිලි අමාත්‍ය
23. නාමල් රාජපක්ෂ – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය
24. අලි සබ්රී – අධිකරණ අමාත්‍ය
25. රෝහිත අබේගුණවර්ධන – වරාය හා නාවික අමාත්‍ය
26. ප්‍රසන්න රණතුංග – සංචාරක අමාත්‍ය