Aboutceylon Online

පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගේ පැටිගිරිය මෙන්න

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අගෝස්තු 5 වනදා පැවති මහ මැතිවරණයෙන් 9 වන පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 196 දෙනෙක් තේරී පත් විය.

මෙහිදී මැති ඇමති වරුන්ට සහ මන්ත්‍රීවරුන්ට වරප්‍රසාද රැසක් හිමි වේ.

මන්ත්‍රී වරයෙකුගේ වැටුප රු.54285/= , නියෝජ්‍ය ඇමති රු.63500/=, රාජ්‍ය ඇමති හා කැබිනට් ඇමති රු.65000, කතානායක වැටුප රු.68500/= සහ අග්‍රාමාත්‍යවරයාට රු.71500/= ලෙස වැටුප් හිමි වන ඇත.



කාර්යාලීය දීමනාව රු.100000/=, ප්‍රවාහන දීමනාව රු.10000/=, දුරකථන දීමනාව රු.50000/=, කාර්යාලීය ස්ථාවර හා ජංගම දුරකතන දීමනාව රු.50000/= ,  තැපැල් දීමනාව රු.350000 =, රියදුරු හා සංග්‍රහ දීමනා රු.4500/  පාර්ලිමේන්තු රැස්වීමට සහාභාගී වීම වෙනුවෙන් දිනකට රු.2500/= ක් ඔවුන්ට හිමි වේ.

එමෙන්ම රැස්වීම් නොපැවැත්වෙන දින වලට කාරක සභා රැස්වීම් වලට සහභාගී වීමේ දිනක දීමනාව රු.2500/= ද එකතු වේ.

අධි සුඛෝපභෝගී වාහන මිලදී ගැනීම සදහා තීරු බදු රහිත බලපත්‍ර හිමි වේ.

Scroll to Top